ආපදා තත්ත්වයන් ගැන දැනුම් දෙන්න

අධික වාර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම් දීම පහත සඳහන් දූරකතන අංක ඔස්සේ සිදු කළ හැකි බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව දිස්ත්‍රික්ක කිහිපයක දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ දිසාපතිවරුන්ගේ  දූරකතන අංක පහත සඳහන් වේ. රත්නපුර දිස්ත්‍රික්කය – 0452222235/0714423760 කළුතර – 034 2222235/0716814813 ගාල්ල- 0912234235/0714415377 … Continue reading ආපදා තත්ත්වයන් ගැන දැනුම් දෙන්න